Engineers' e-Partner
For your advertisments
Home Rent Machines Ceiling Hardware | Contractor I panel ceiling price in Matale
Store
Visit Hardware | ContractorCall
Chat on WhatsApp
Location
82/9, Kanden Athara, Arauwawala , Handessa , Kandy
Share
I panel ceiling price in Matale
වැහිපිහිලි, සිවිලිම සහ වහල සවි කිරීමට SS CONSTRUCTION
ඔබගේ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීළි (Amano Gutters), අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , අයි පැනල් සිවිලිම (i-Panel Ceiling) සහ වහල (Roofing), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ...
ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් (Quotation) ලබා දෙනු ලැබේ.
අමානෝ වැහිපීළි, වඩිම්බු, ෆ්ලෑෂින්ග්,වෝල් ෆ්ලෑෂින්ග්, ඩවුන් පයිප්ප සහ මුදුන්, දික් අඩියක් සවිකරන මිළ. ( Amano Gutters Union Steel Korean Original 0.47mm, Valance Board, Wall Flashing, Down Pipe and Amano Steel Ridge insulating price per feet)
0.47 Union-Steel Korean Amano sheets made in Korea ( Zero point four seven)
කොරියාවේ නිශ්පාදිත බිංදුවයි දශම හතරයි හත යුනියන් ස්ටීල් කොරියන් අමානෝ තහඩුව භාවිතයෙන් සිදුකරනු ලබයි.
වසර 10 ක දීර්ඝ වගකීම් කාලයක්. (Ten Years Warranty)
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි. ( Benefits of Using Amano Steel Sheet products)
✅ නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක් ලැබීම. (Best Finishing with Attractive look)
✅ වහළය මතට වැටෙන වැසි ජලය මනා කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට හැකිවීම. (Better Water Management using Rain Gutters)
✅ දිගුකල් පැවැත්ම. (Longevity)
✅ නඩත්තුව අවම වීම.... (Less Maintains)
වැහිපීළි අඩියක් - රු. 650/=
ඩවුන් පයිප්ප අඩියක් - රු. 600/=
ෆ්ලෑෂින්ග් අඩියක් - රු. 600/=
වෝල් ෆ්ලෑෂින්ග් අඩියක් - රු. 500/=
රිජ් (මුදුන්) අඩියක් - රු. 700/=
12" වඩිම්බුව සමඟ වැහිපීළි අඩියක් - රු. 970/=
12" වඩිම්බුව සමග ෆ්ලෑශින් අඩියක් - රු.950/-
Why Choose Our I Panel Ceiling Price in Matale?
✔️ Best Prices in Matale – Affordable and competitive rates with no hidden charges.
✔️ High-Quality I Panel Materials – Strong, durable, and long-lasting ceiling panels for perfect finishing.
✔️ Modern & Stylish Designs – Clean, neat look that improves the beauty of your home or office.
✔️ Water & Termite Resistant – Suitable for Sri Lankan weather conditions and long-term use.
✔️ Professional Installation Team – Skilled workers ensure proper fixing and smooth appearance.
✔️ Fast & On-Time Service – Quick installation without delaying your project.
✔️ Suitable for All Buildings – Houses, shops, offices, hotels, and commercial spaces.
✔️ Low Maintenance Cost – Easy to clean and maintain for years.
✔️ Trusted by Local Customers – Good reputation with satisfied clients in Matale area.
✔️ Free Measurement & Quotation – Honest advice with clear pricing before starting work.
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
Fibre Cement Ceiling Contractors price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. ජලයට ඔරොත්තු දෙන මිළ අඩු පරිසර හිතකාමී දැකුම්කළු මනා නිමාවකින් එන Cement Fibre සිවිලිමකට අප වෙත එන්න.දිවයිනේ අඩුම මිළ සහතික කරමු. වඩාත්ම පරිසර හිතකාමී හා සෞඛ්‍ය හිත, etc... Find best deals from වැඩබිම
ContactEl-Toro Wall Partition and Ceiling price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. El-Toro Cement Fibre මගින් සිවිලිම් හෝ බිත්ති Partition කරවා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා කාර්මික සේවා ලබාගැනීමට.. Décor Coda is a leader in providing value-added interior solutions like ceiling installation, ceiling work, wall panel work, wall panel designs, w, etc... Find best deals from වැඩබිම
Contactceilings sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Jayamanna Roofing Construction for a quality roofing and ceiling work for best affordable prices in kurunegala., etc... Find best deals from වැඩබිම
ContactPanel Ceiling Work price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. DMR Ceiling supplies decorative I panel ceiling work, suspended ceiling work, siwilima work for the best affordable rates island wide. , etc... Find best deals from වැඩබිම
ContactS-Lon 2x2 Hanging Sivilima price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. S-Lon නිවසින් එන PVC 2x2 Sheet යොදා සිවිලිමක් ඉදිකරවා ගන්න රුචි ඔබට ඒ සදහාම වර්ණ රටා රාශියක එකතුවක් අප වෙතින්. Décor Coda is a leader in providing value-added interior solutions like ceiling installation, ceiling work, wall panel work, wall panel designs, wall panel , etc... Find best deals from වැඩබිම
ContactCeiling Work Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Eranda Construction Wood Work for the best quality Roofing contractors, pantry cupboards and cupboards in wood, staircase and door and window., etc... Find best deals from වැඩබිම
Contact