Engineers' e-Partner
For your advertisments
Home Construction Services Home Construction Senarath Home and Construction Civil construction services Colombo
Store
Visit Hardware | ContractorCall
Chat on WhatsApp
Location
Main Road , Horana , Kalutara
Share
Civil construction services Colombo
Senarathne Home Constructions
Contact for all construction work, building construction, home construction, home contractor Senarathne Home Constructions
We offer highly competitive rates for all construction work. We are a trusted company committed to delivering maximum value for the price. Have you wasted time and money dealing with dishonest contractors? Do you want to build or renovate your dream home or business premises quickly—without falling victim to scammers or compromising on material quality? Whether you need to construct a new home or workplace, or renovate an existing one, we bring over 10 years of outstanding industry experience to the job.
සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත. ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්. වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද? ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින්සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්මිල ගණන් පහත සඳහන් කර ඇත..
Why Choose Our Civil Construction Services in Colombo?
Our Civil Construction Services in Colombo provide practical Colombo solutions for residential, commercial, and property development projects. We focus on quality workmanship, proper planning, reliable materials, and efficient project management.
Civil Construction Services Colombo , civil contractors Colombo , civil construction company Colombo , construction services Colombo, building contractors Colombo, civil engineering contractors Colombo, residential construction Colombo, commercial construction Colombo, construction company Colombo Sri Lanka, affordable civil contractors Colombo.
කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500
කපරාරු වර්ග අඩි - රු. 45
පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60
බේස් වලක් දැමීම 9500 -
බ්ලොක් ගලක් බැඳීම - රු. 45
පොඩි ගඩොලක් බැඳීම - රු. 14
ලොකු ගඩොලක් බඳීම - රු. 23
පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85
බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40
බ්ලොක් ගලක් බැදීම -45
පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම
වහල ගැසීම
නිවාස වයරින් කර දීම
CCTV කැමරා සවි කිරීම
ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම
අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
Renovation Contractors in Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact us, Iconic Constructions for all construction needs. We design and build homes as per the requirements and bu, etc... Find best deals from වැඩබිම
Construction Services Home ConstructionConstruction Companies in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Sadapiyumi Construction is an experienced Building Construction, slab satalin, Foundation contractors company doing, etc... Find best deals from වැඩබිම
Construction Services Home ConstructionSlab Construction in gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Welcome to R.P.S Contruction! Your trusted partner for Home Construction solutions from A to Z—construction,Slab Bea, etc... Find best deals from වැඩබිම
Construction Services Home Constructionslab construction price in kandy price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact us, Pradeepa Construction for all Home construction needs. We design and build homes as per the requirements a, etc... Find best deals from වැඩබිම
Construction Services Home ConstructionDiyatha Homes & Construction price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Diyatha Homes & Construction in Gampaha is an experienced and leading construction company which has completed many ho, etc... Find best deals from වැඩබිම
Construction Services Home ConstructionHouse Builders in maharagama price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Sithru Hardware and Construction for Home contruction, all structural concrete formwork and shuttering, roofing w, etc... Find best deals from වැඩබිම
Construction Services Home Construction