100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Home Construction Services House Plan Nexgen Homes 3D home design price in negombo

3D home design price in negombo

Nexgen Homes

0778292219 / 0774677580

nexgenhomes7@gmail.com

No.142/A , Negombo Road , Veyangoda

Description

Design your dream home with fulfill your all requirements under one roof..

නිවාස සිහිනය සැබෑවක් කරගන්න බලා සිටින ඔබ සඳහාම මේ අවුරුදු, නත්තල් සමයේ ඔබ වෙනුවෙන්ම දැන් Nexgen Homes ආයතනය වෙතින් හදුන්වාදෙන මෙම නිවහන ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.

ඉක්මන් කරන්න ..
අපගේ පළමු ගැනුම්කරුවන් 10 දෙනාට සුකෝබභෝගී සෝපාවක් සහ එයර් ෆ්‍රයර් (Air Fryer) එකක් නොමිලේ 

Nexgen Homes  ආයතනයේ ගෘහ නිර්මාණ සංකල්පයක් ලෙසින් සැලසුම් කල මෙම සුන්දර නිවහන , වර්ග අඩ් 1290 කින් යුක්ත වේ.

 🔺Bedrooms 03 
 🔺Bathroom 01
 🔺Living room 
 🔺Dining room 
 🔺Kitchen හා 
 🔺carporch යන අංගයන්ගෙන් සමන්විත වෙනවා.

සම්පූර්ණ වටිනාකම රු ලක්ෂ 110 ක් වන මෙම නිවසට 
SLS, ISO  තත්ව සහතික ලත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම නිවසම ඉදි කරන අතර  සමඟම
මාස 5ක් වැනි කෙටිකාලයක් තුලදී නිවස සාදා නිම කර දෙනවා.

 ඉතා උසස් තත්වයේ ,SLS සහතික ලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
 කොස් සහ මහෝගනී නිමාවෙන් යුතු දොර ජනෙල් යොදාගැනේ.
 ව්‍යහාත්මක සැලසුම් වලට අනුව සංස්ථා(ලංවා)වානේ යොදා බේස්,ටයි බීම්,කොලම් සහ සැලැබ් වල ව්‍යහය නිර්මාණය කරනු ලබයි.කොන්ක්‍රීට් සදහා San Readymix පෙර මුසු (readymix) යොදා ගනී.
 සියලුම ඉදිකිරීම් ඉතාමත් ඉහලම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සිදුකරන අතර, ඔබගේ ඉදිකිරීමේ ඇති ප්‍රමිතිය සම්බන්ධව ආයතනය විසින් 100%ක් ම වගකීම දරයි.

▫️ඔබට සිතැඟි පරිදි නිවාස මාදිලි තෝරාගත හැක.

▫️නිවාස සැලසුම වෙනස් කරගැනීමේ හැකියාව ඇත.

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Steel Warehouse Design and Build Nugegoda, colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | Datsun Engineering

Steel Warehouse Design and Build Nugegoda, colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Leading Steel Building Construction Company In Sri Lanka for Low Cost! Datsun Engineering Pvt. Lt, etc... Find best deals from වැඩබිම

0777731670

house plan price in sri lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Kandy Construction and Waterproofing

house plan price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Kandy Construction and Waterproofing is a leading contractor in Kandy which supplies a range of building materials like, , etc... Find best deals from වැඩබිම

0718882188

House Plan price in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | MN Group of Companies

House Plan price in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. MN Group of Companies in Rajagiriya is an experienced and leading construction company which has completed many housing p, etc... Find best deals from වැඩබිම

0773026023

Global Homes DRA

Rs. 00.00 | Ask for price
VISIT STORE | Global Homes DRA

Global Homes DRA price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact us, Global Homes DRA for all Your Home Design needs. We Provide House Designing, house plan, exterior Designing, interior Desi, etc... Find best deals from වැඩබිම

0764147075 | 0787427075

House plans designs Wadduwa Colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | N and H House Plan Design and Construction

House plans designs Wadduwa Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact, N and H House Plan and Construction company for Hose Plan & Constrcutio services give you the flexibil, etc... Find best deals from වැඩබිම

0717518573 | 0757518573

house plan & Architects in Gampaha

Rs. 00.00 | Ask for price
VISIT STORE | Thushara Homes and Construction

house plan & Architects in Gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. ජනතා මෙහෙවර සදහා 2012 රන් සම්මාන සහ ගෞරව සම්මා, etc... Find best deals from වැඩබිම

0762878834 | 0762351684